සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4600

ස්විච්චිය

Phy. switch

ස්විච්චිය දමනවා

Phy. switch on

ස්විච්චිය වහනවා

Phy. switch off

ස්විච්චිලෑම

Phy. switching

ස්විච්ව කොක්ක

switch-hook

ස්විච්ව පෝරුව

switch-panel

ස්විච්වපන්න

switchgear

ස්විච්වය

switch

ස්විච්වලෑම

switching

ස්විට්සර්ලන්ත භාෂාව

n. swiss

ස්විට්සර්ලන්තයට අයත්

a. swiss

ස්විට්සර්ලන්තයේ පාලන ප්‍රදේශය

n. canton

ස්වියත්වය

Soc. personality

ස්විස් කඳුකර වාසීන්ගේ ගායන වෙසෙසක්

vt. yodel

ස්වීකරණ

adj. assimilatory

ස්වීකරණය

1. acknowledgement
2. n. assimilation

ස්වීකරණය කරනවා

v. assimilate

ස්වීකාරය

n. confession

ස්වීකාර්ය

a. assimilable

ස්වීඩන භාෂාව

n. swedish

ස්වීඩනයේ මුදල් ඒකකය

n. krona

ස්වීඩන් යකඩ

Civ. swedish iron

ස්වීඩන් රටේ වැසියා

n. swede

ස්වීය

1. Log. original
2. a. own
3. a. self