ස්වීකාර්ය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) වි. ස්වීකරණය කළ හැකි.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. ස්වකීයත්වයෙන් පිළිගැනීමට සිදුවන (සං. ස්වීකාර්ය)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

a. assimilable