ස්වීකරණය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. ආහාර ජීර්ණය කොට උරා ගැනීමෙන් පසු ජීව ද්‍රව්‍යයක් බවට පරිවර්තනය කිරීම.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. acknowledgement
2. n. assimilation