රැස

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. රාශිය ; සමූහය ; ගොන්න ; රොත්ත.
2. වර්ගය ; ගෝත්‍රය ; ජාතිය.
3. (ජ්‍යෝති.) දොළසක් වශයෙන් පිළිගනු ලබන හැඩ අනුව ගැළපී පවතින තාරකා සමූහවලින් එකක්.
4. රශ්මිය ; කාන්තිය ; ආලෝකය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

1. නා. රාශිය; ගෝත්‍රය (පා. රාසි සං. රාශි) 2. බැබළීම; කාන්තිය (පා. රංසි සං. රශ්මි)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. cluster
2. Soc. collection
3. n. group
4. n. heap
5. Soc. hoard
6. Acc. range