සුව
suva
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. පහසු ; ලෙහෙසි.
1. නා.ප්ර. පහසුව ; සුකරබව.
2. සැපය ; සනීපය.
3. ශරීර සෞඛ්යය.
4. ගිරවා.
5. බල්ලා.
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. ගිරවා.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. ගිරා පක්ෂියා, ගිරව. (පි. 531)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Digital Pāḷi Dictionary
- suva masc parrot