සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 4754
සුලබ මතය
සුලභ
1. a. accessible
2. a. common
3. a. generous
4. Aes. hackneyed
5. Aes. clichetic
සුලභ උපක්රමය
Aes. cliche
සුලභ වැකි කඩක්
n. catch phrase
සුලභතාව
Phy. abundance
සුලභබව
n. generosity
සුලය
Bot. acumen
සුලලිත
සුලස
සුලස් වූ
Sur. tapering
සුල්ටානා
සුල්තාන්
n. sultan
සුල්තාන් රාජ්යය
n. sultanate
සුල්තාන්ගේ බිසොව
n. sultana
සුලාපය
Aes. euphemism
සුලු ජාතිකයින්
n. zulu
සුලු ජාතිකයින්ගේ භාෂාව
n. zulu
සුලුතරය / බාලවිය
සුලුප්පුව
n. sloop
සුලේඛනය කරනවා
Law. engross
සුව
සුව කරනවා
සුව කළ හැකි
adj. curable
සුව පහසු
a. comfy