සමුච්චය

samuccaya

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. සමූහය ; රාශිය ; කැටි කිරීම ; පිඬු කිරීම ; සම්බන්ධ කිරීම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. සමූහය; සම්බන්ධ කිරීම (පා. සං. සමුච්චය)

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. එක් කිරීම; රාශිය; සමූහය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. පිඬුකිරීම, රාශිකරණය. (පි. 510)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. accumulation
2. Log. aggregate
3. assemblage
4. n. collection
5. n. congeries
6. n. conjunction
7. Mat. cumulant
8. Psy. cumulative
9. Bot. etaerio
10. n. heap
11. Bot. hetaerio

Digital Pāḷi Dictionary