සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 895
සමුග්ග
පු. කරඬුව, පැස. (පි. 510)
සමුග්ගණ්හාති
ක්රි. (√ භු. ගහ, උපාදානෙ, අල්වාගැනිමෙහි +ති) අල්වා ගනියි. (පි. 510)
සමුග්ගත
ති. නැගුණු, හටගත්. (පි. 510)
සමුග්ගම
ති. උපන්න, උදාවුනු. (පි. 510)
සමුග්ගහිත
ති. අල්වාගත්. (පි. 510)
සමුග්ගිරණ
න. වීසි කිරීම, බැහැර කිරීම. (පි. 510)
සමුග්ගිරති
ක්රි. (√ භු. ගිර, නිගිරණෙ, වැගිරීමෙහි +ති) විසි කරයි. (පි. 510)
සමුග්ඝාටන
න. වැසුම් හැරීම, පියන් පත හැරීම. (පි. 510)
සමුග්ඝාත
පු. මුලින්ම උදුරා දැමීම, විනාශ කිරිම. (පි. 510)
සමුග්ඝාතික
පු. අස්කර දැමීම, විනාශ කිරීම. (පි. 510)
සමුච්චය
පු. පිඬුකිරීම, රාශිකරණය. (පි. 510)
සමුච්ඡක
න. ඇහිඳීම, ඇහිලීම. (පි. 510)
සමුච්ඡති
ක්රි. (√ භු. උච, සද්දෙ, ශබ්දකිරීමෙහි +ති) උපදියි. (පි. 510)
සමුච්ඡින්දති
ක්රි. (√ රු. ඡිදි, ද්විද්ධා කරණෙ, දෙපළු කිරීමෙහි +ති) සිඳියි. (පි. 510)
සමුච්ඡින්න
පු. සමුච්ඡෙද කළ, උසුන් මුල් කළ. (පි. 510)
සමුච්ඡෙද
පු. මුලොච්ඡෙදනය, මුලිනිදිරීම. (පි. 510)
සමුච්ඡෙද විසුද්ධි
ඉ. ඒ ඒ මාර්ගයන්ගෙන් නැසිය යුතු කෙලෙසුන් නසා පිරිසිදු බවට පැමිණීම. (පි. 510)
සමුච්ඡෙදප්පහාණ
න. මුල්සිඳ නැසීම, මාර්ග පටිපාටියෙන් කෙලෙසුන් නැසීම. (පි. 510)
සමුච්ඡෙදමරණ
න. නැවත උත්පත්තියක් නැති මරණය, රහතුන් වහන්සේලාගේ මරණය. (පි. 510)
සමුච්ඡෙදවිමුත්ති
ඉ. අර්හත් ඵල විමුක්තිය. (පි. 510)
සමුචිත
පු. රැස්කළ, තැන්පත් කළ. (පි. 510)
සමුජ්ජල
ති. දීප්තිමත්, බබලන. (පි. 510)
සමුජ්ජු
ති. සෘජු, සම්පූර්ණ. (පි. 510)
සමුජ්ඣිත
ති. හරණ ලද, බැහැර කරන ලද (පි. 510)