සමුචිත

samucita

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. යෝග්‍ය ; ගැළපෙන.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. රැස් කළ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. රැස්කළ, තැන්පත් කළ. (පි. 510)

Digital Pāḷi Dictionary