බුද්ධදත්ත පාලි අකාරාදිය – 727
සමුග්ගච්ඡති
(සං+උ+ගමු+අ) උඩට නැගේ.
සමුග්ගණ්හාති
(සං+උ+ගහ+ණ්හා) ඉගෙනගනී.
සමුග්ගත
3. උස්ව නැගි.
සමුග්ගම
පු. උස්ව නැගීම; ප්රභවය; හටගැන්ම.
සමුග්ගහිත
3. ඉගෙනකත්.
සමුග්ගිරති
(සං+උ+ගිර+අ) කියයි; පිට කරයි (වචන).
සමුග්ගිරන
න. කීම; පිට කිරීම; වැමෑරීම.
සමුග්ඝාත
පු. නැසීම; සහමුලින් ඉදිරීම; හැපීම.
සමුග්ඝාතක
3. ඉවත් කරන; නසන.
සමුග්ඝාතික
3. උදුරා දැමූ; නැසූ.
සමුග්ඝාතෙත්වා
පූ.ක්රි. උදුරා; වනසා දමා.
සමුග්ඝාතෙති
(සං+උ+ඝාත+ණෙ) උදුරා දමයි; නසයි; විනාශ කරයි.
සමුච්චය
පු. එක් කිරීම; රාශිය; සමූහය.
සමුච්ඡින්දති
(සං+උ+ඡිද+අ) උදුරා විනාශ කරයි; සිඳ දමයි.
සමුච්ඡින්දන
න. විනාශ කිරීම.
සමුච්ඡින්දන්ත
3. විනාශ කරන; විනාශ කරමින්.
සමුච්ඡින්දිතබ්බ
3. විනාශ කළ යුතු.
සමුච්ඡින්දිත්වා
පූ.ක්රි. විනාශ කොට.
සමුච්ඡින්දිය
පූ.ක්රි. විනාශ කොට.
සමුච්ඡින්න
3. විනාශ කළ.
සමුච්ඡෙද
පු. විනාශ කිරීම; සිඳ දැමීම.
සමුචිත
3. රැස් කළ.
සමුජ්ජල
3. බබළන.
සමුජ්ඣිත
3. ඉවත දැමූ; හැර දැමූ.