බුද්ධදත්ත පාලි අකාරාදිය – 728
සමුට්ඨහති
(සං+උ+ඨා+අ) උපදී; හටගනී.
සමුට්ඨහන්ත
3. උපදින; උපදිමින්; හට ගනිමින්; හටගන්නා.
සමුට්ඨහාන
3. උපදින; උපදිමින්; හට ගනිමින්; හටගන්නා.
සමුට්ඨාති
(සං+උ+ඨා+අ) උපදී; හටගනී.
සමුට්ඨාන
න. හටගැන්ම.
සමුට්ඨානික
3. හටගැන්ම හෝ ඉපදීම ඇති.
සමුට්ඨාපක
3. ඉපද වූ; උපදවන.
සමුට්ඨාපෙත්වා
පූ.ක්රි. උපදවා.
සමුට්ඨාපෙති
(සං+උ+ඨා+ණාපෙ) උපදවයි.
සමුට්ඨාපෙතුං
නි. උපදවන්ට.
සමුට්ඨාපෙන්ත
3. උපදවන; උපදවමින්.
සමුට්ඨාය
පූ.ක්රි. ඉඳහිටලා.
සමුට්ඨිත
3. හටගත්.
සමුත්තරණ
න. ඉක්මවා යාම; එතර කිරීම.
සමුත්තරති
(සං+උ+තර+අ) ඉක්මවා යයි; එතර කරයි.
සමුත්තරිත්වා
පූ.ක්රි. ඉක්මවා; එතර වී.
සමුත්තෙජක
3. උත්සාහවත් කරවන; උනන්දු කරවන.
සමුත්තෙජන
න. උත්සාහවත් කිරීම; තියුණු කිරීම.
සමුත්තෙජන්ත
3. උත්සාහවත් කරන; තියුණු කරමින්.
සමුත්තෙජෙති
(සං+උ+තිජ+ණෙ) උත්සාහවත් කරයි; තියුණු කරයි.
සමුදය
පු. ලාභය; හටගැන්ම.
සමුද්ද
පු. මූද; සාගරය.
සමුද්දට්ඨක
3. මුහුදේ පිහිටි.
සමුද්ධට
3. ඉදුරූ; උදුරා දැමූ.