සමුදය

samudaya

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. ඉපදීම ; හටගැනීම.
2. බුදු දහමෙහි දැක්වෙන ආර්ය සත්‍ය සතරින් දෙවැන්න ; සමුදය සත්‍යය ; දුක ඉපදීමට හේතු වූ කාරණය වන තෘෂ්ණාව.
3. සමූහය ; රාශිය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. ඉපදීම/ සමූහය (පා. සමුදය)

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. ලාභය; හටගැන්ම.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. උත්පත්තිය, හේතුව, රාශිය. (පි. 510)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. origin

Digital Pāḷi Dictionary