සමුදාය

samudāya

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. රාශිය; සමූහය (පා. සං. සමුදාය)

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. රාශිය; සමූහය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. සමූහය, ගණන. (පි. 510)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. army
2. Acc. base
3. n. batch
4. Mng. fleet
5. n. group
6. Mat. manifold

Digital Pāḷi Dictionary