සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 897
සමුදාතීත
ති. එකතු කළ, ලබාගත්. (පි. 511)
සමුදාය
පු. සමූහය, ගණන. (පි. 510)
සමුදාවත
ති. වලක්වන ලද. (පි. 511)
සමුදාහාර
පු. කථාව, කථා ව්‍යවහාරය. (පි. 511)
සමුදික්ඛති
ක්‍රි. (√ භු. දික්ඛ, උපනයනෙ, එළවීමෙහි +ති) බලයි. (පි. 511)
සමුදිත
ති. උදාවුනු, මතුවුනු, උනන්දුවුනු, එකාබද්ධවුනු. (පි. 511)
සමුදීරණ
න. සෙලවීම, ගමනෙහි යෙදිම. (පි. 511)
සමුදීරිත
ති. තෙපලූ, දෙඬූ, උච්චාරණය කළ. (පි. 511)
සමුදෙති
ක්‍රි. (√ භු. උද, පාතුභාවෙ, පහළවීමෙහි +ණෙ+ති) පහළවෙයි. (පි. 511)
සමුනතද්ධ
පු. නගන ලද ධජාදීය. (පි. 511)
සමුන්නහන
න. නැසීම, ආදර්ශනය. (පි. 511)
සමුපගච්ඡති
ක්‍රි. √ ගමු+ගතියං යෑමෙහි +ති යෙයි. (පි. 511)
සමුපසොභන
න. අලංකාරය, සොභනය. (පි. 511)
සමුපසොහති
ක්‍රි. (√ භු. සං+උප+සුභ, දිත්තියං, දීප්තියෙහි +ති) අලංකාර වෙයි. (පි. 511)
සමුප්පජ්ජති
ක්‍රි. (√ භු. සං+උ+පද ගතියං යෑමෙහි +ති) නගියි, උපදියි. (පි. 511)
සමුප්පජ්ජන
න. පඉපදීම, ඇතිවීම, නැගීම. (පි. 511)
සමුප්පත්ති
ඉ. ඉපැත්ම, උත්පත්තිය. (පි. 511)
සමුප්පන්න
පු. උපන්, හටගත්. (පි. 511)
සමුප්පාටන
න. මූලොද්ධරණය, ඉදිරීම. (පි. 511)
සමුප්පාටිත
ති. උද්ධරණයකළ, උදුරණ ලද. (පි. 511)
සමුප්පාද
පු. හටගැන්ම, ඇතිවීම. (පි. 511)
සමුපාගත
ති. පැමිණි, ළඟාවුනු. (පි. 511)
සමුපාදික
පු. නිශ්චල, ශාන්ත. (පි. 511)
සමුපෙක්ඛා
ඉ. ප්‍රඥාව, පැණ. (පි. 511)