සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 898
සමුබ්බහති
ක්රි. (√ භු. සං+උ+වහ, පාපුණන, පැමිණවීමෙහි +ති), ගෙනයයි, උසුලයි. (පි. 511)
සමුබ්භුත
පු. ඇතිවූ, පහළවූ. (පි. 511)
සමුල්ලපති
ක්රි. (√ භු. සං+උ+ලප, ලපනෙ, කීමෙහි +ති) කියයි, කථාකරයි. (පි. 511)
සමුල්ලපන
න. කථාකිරීම, සල්ලාපය, කථාව. (පි. 511)
සමුල්ලාප
පු. සමගි කථාව, සල්ලාපය. (පි. 511)
සමුස්සය
පු. රාශිය, ශරීරය. (පි. 511)
සමුස්සාපිත
ති. ඔසවනලද, උස්සනලද. (පි. 511)
සමුස්සාහිත
පු. යොමුකළ, එසවූ. (පි. 511)
සමුස්සිත
ති. ඔසවන ලද, උස්කරන ලද. (පි. 511)
සමුස්සුත
ති. එසවූ, උස්කළ. (පි. 511)
සමූන්නමන
නැගීම, ඇලවීම, උන්නතිය. (පි. 511)
සමූපබ්බුළ්හ
පු. සම්පිණ්ඩිත, රාශීභූත, රැස් කළ. (පි. 511)
සමූලක
පු. මුල් සහිත, කරුණු සහිත. (පි. 511)
සමූහ
පු. සමූහය, රාශිය, සඞ්ඝයා, රැස. (පි. 511)
සමූහත
ති. නසනලද, උදුරණලද. (පි. 511)
සමූහනන
න. ඉදිරීම, හාත්පසින් නැසීම. (පි. 511)
සමූහෙති
ක්රි. (√ භු. හා, ගතියං, යෑමෙහි +ණෙ+ති) එකතු කරයි, රැස් කරයි. (පි. 511)
සමෙක්ඛති
ක්රි. (√ චු. කමු, ඉච්ඡායං, කැමැතිවීමෙහි +ති) බලයි, කල්පනා කරයි. (පි. 511)
සමෙච්ච
අ. දැන, අවබෝධ කොට. (පි. 511)
සමෙති
ක්රි. (√ භු. සමු, උපසමෙ, සංසිඳීමෙහි +ණෙ+ති) රැස් වෙයි, එක්වෙයි. (පි. 511)
සමෙරිත
ති. චංචලවූ, සෙලවුනු. (පි. 511)
සමොකිණ්ණ
ති. ගැවසුනු, ආශ්රිත. (පි. 511)
සමොකිරණ
න. ගැවසීම. (පි. 511)
සමොතරති
ක්රි. (√ භු. තර, තරණෙ, එතරවීමෙහි +ති) බසියි, පහත් වෙයි. (පි. 511)