සමුබ්බහති

samubbahati

බුද්ධදත්ත පාලි අකාරාදිය

(සං+උ+වහ+අ) උසුළයි.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (√ භු. සං+උ+වහ, පාපුණන, පැමිණවීමෙහි +ති), ගෙනයයි, උසුලයි. (පි. 511)

Digital Pāḷi Dictionary