සමෙක්ඛති

samekkhati

බුද්ධදත්ත පාලි අකාරාදිය

(සං+ඉක්ඛ+අ) විමසා බලයි.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (√ චු. කමු, ඉච්ඡායං, කැමැතිවීමෙහි +ති) බලයි, කල්පනා කරයි. (පි. 511)

Digital Pāḷi Dictionary