බුද්ධදත්ත පාලි අකාරාදිය – 732
සමෙක්ඛති
(සං+ඉක්ඛ+අ) විමසා බලයි.
සමෙක්ඛන
න. වමසා බැලීම.
සමෙක්ඛන්ත
3. විමසා බලමින්.
3. විමසා බලන.
සමෙක්ඛමාන
3. වමසා බලන; විමසා බලමින්.
සමෙක්ඛිත්වා
පූ.ක්රි. වමසා බලා.
සමෙක්ඛිය
පූ.ක්රි. විමසා බලා.
සමෙත
3. ගැළපූ; යුක්ත වූ.
සමෙත්වා
පූ.ක්රි. සංසිඳවා; සමකොට.
සමෙති
(සං+ඉ+අ) ගැළපේ; රැස් වේ; සංසිඳවයි; සමාන වේ; හමු වේ.
සමෙන
අගති ගාමී නොවී.
සමෙන්ත
3. සංසිඳවමින්.
3. සමවෙමින්.
3. සමවන.
සමෙරිත
3. කම්පිත වූ.
සමොකිණ්ණ
3. ගැවසීගත්; විසුරුවන ලද.
සමොකිරණ
න. විසුරුවීම.
සමොකිරති
(සං+අව+කිර+අ) විසුරුවයි.
සමොකිරන්ත
3. විසුරුවන; විසුරුවමින්.
සමොකිරිත්වා
පූ.ක්රි. විසුරුවා.
සමොකිරිතුං
නි. විසුරුවන්ට.
සමොතරති
(සං+අව+තර+අ) බසී (දියට); බැසගනී.
සමොත්ත
3. පැතිර වූ; විසුරුවන ලද.
සමොදහති
(සං+අව+ධා+අ) අකුළා ගනී; මනාසේ තැන්පත් කරයි.
සමොදහන
න. අකුළා ගැන්ම; ඇතුල් කිරීම.
න. තැන්පත් කිරීම.
සමොදහන්ත
3. අකුළන; අකුළා ගනිමින්; තැන්පත් කරමින්.
සමොදහිත්වා
පූ.ක්රි. අකුළාගෙන; තැන්පත් කොට.