සමොදහති
samodahati
බුද්ධදත්ත පාලි අකාරාදිය
(සං+අව+ධා+අ) අකුළා ගනී; මනාසේ තැන්පත් කරයි.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (√ භු. දහ, ධාරණෙ, දැරීමෙහි +ති) එකතු කරයි, සපයයි. (පි. 511)
Digital Pāḷi Dictionary
- samodahati 1 pr merges; integrates; immerses (something into) [saṃ + ava + daha + ti]
- samodahati 2 pr