බුද්ධදත්ත පාලි අකාරාදිය – 731
සමුබ්බහිත්වා
පූ.ක්රි. උසුළා.
සමුබ්භවති
(සං+උ+භූ+අ) හටගනී.
සමුබ්භූත
3. හටගත්.
සමුල්ලපති
(සං+උ+ලප+අ) සතුටු කථා කරයි.
සමුල්ලපන
න. සතුටු කථාව.
සමුල්ලපන්ත
3. කථා කරන; කථා කරමින්.
සමුල්ලපිත්වා
පූ.ක්රි. සතුටු කථා කොට.
සමුල්ලපිතුං
නි. සතුටු කථා කරන්ට.
සමුල්ලාප
පු. කථාව.
සමුල්ලාපිය
පූ.ක්රි. සතුටු කථා කොට.
සමුස්සය
පු. ශරීරය.
සමුස්සාපිත
3. එස වූ.
සමුස්සාහිත
3. උත්සාහවත් කළ.
සමුස්සිත
3. උස් වූ; උසස් කළ; එස වූ.
සමූපබ්බූළ්හ
3. ක්රියාවෙහි යෙදුණු; ගැවසීගත්.
සමූලක
3. මුල් සහිත.
සමූහ
පු. රාශිය; සමූහය.
සමූහත
3. උදුරා දැමූ; නැසූ.
සමූහනති
(සං+උ+හන+අ) උදුරයි; ගලවා දමයි; නසයි.
සමූහනන්ත
3. උදුරන; උදුරමින්.
සමූහනිතබ්බ
3. ඉදිරිය යුතු; විනාශ කළ යුතු.
සමූහනිත්වා
පූ.ක්රි. උදුරා; නසා.
සමූහනිය
පූ.ක්රි. උදුරා; නසා.
සමූහෙති
(සං+ඌහ+ණෙ) රැස් කරයි.