සමූහ

samūha

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. පිරිස ; විශාල සංඛ්‍යාව ; එකතුව.

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. රාශිය; සමූහය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. සමූහය, රාශිය, සඞ්ඝයා, රැස. (පි. 511)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Soc. collective
2. adj. confederate
3. n. lot

Digital Pāḷi Dictionary