confederate

ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය

1. v. එකට බැඳෙනවා
2. vti. එකතු වෙනවා
3. adj. ඒකාබද්ධ
4. a. ගිවිසුමෙන් බැඳුණු
5. vti. ගිවිසුමෙන් බැඳෙනවා
6. n. ගිවිසුමෙහි සාමාකයා
7. n. රාජ්‍ය සංගමය
8. n. වරදෙහි සහකාරයා
9. adj. සංයුක්ත
10. n. සංයුක්ත රාජ්‍යය
11. v. සංයුක්ත වෙනවා
12. adj. සමූහ