සංයුක්ත
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. උපාංග ගණනකින් සකස් වූ ; වෙන් වෙන් කොටස් කීපයකින් සැකසුණු ; සංයෝග වූ ; සංහත.
2. මුළුමනින් ඒකාබද්ධ වූ.
3. අඩංගු ; යුක්ත ; ගැවසි ; අන්තර්ගත ; එකට පෑහුණු.
4. එකමුතු
5. ඉන්ද්රිය ගෝචර ; සංස්කාරමය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. කොටස් කිහිපයකින් යුක්ත වූ; එකට මිශ්ර වූ (සං. සංයුක්ත)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. adj. combined
2. a. compact
3. adj. composite
4. a. compound
5. Med. compounds
6. adj. concrete
7. adj. confederate
8. a. conjoined
9. adj. conjoint
10. adj. conjunct
11. adj. conjunctive
12. Mng. corporate
13. a. fraught
14. a. fused
15. a. incorporate