ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 555

confederacy

1. n. තාවකාලික එක්සත් වීම
2. Law. රාජ්‍ය හවුල
3. Law. රාජ්‍යසන්ධානය
4. n. සංගමය
5. n. සංයුක්තය
6. n. සමූහය

confederate

1. v. එකට බැඳෙනවා
2. vti. එකතු වෙනවා
3. adj. ඒකාබද්ධ
4. a. ගිවිසුමෙන් බැඳුණු
5. vti. ගිවිසුමෙන් බැඳෙනවා
6. n. ගිවිසුමෙහි සාමාකයා
7. n. රාජ්‍ය සංගමය
8. n. වරදෙහි සහකාරයා
9. adj. සංයුක්ත
10. n. සංයුක්ත රාජ්‍යය
11. v. සංයුක්ත වෙනවා
12. adj. සමූහ

confederated

1. අපරාධයක් සඳහා එකතු වූ
2. ඒකාබද්ධ
3. ගිවිසුමෙන් බැඳුණු
4. Law. පෙඩරලීකෘත
5. සන්ධානගත වූ
6. ‍ෆෙඩරලීකෘත

confederation

1. n. ඒකාබද්ධ වූ සමූහය
2. n. කාබද්ධ වීම
3. Law. පෙඩරලීකෘතය
4. n. රාජ්‍ය සංගමය
5. Geo. සංයුක්ත රාජ්‍යය
6. n. සන්ධානය
7. Soc. සහසන්ධියනය

confer

1. v. දෙනවා
2. v. පවරනවා
3. vti. පවරා දෙනවා
4. v. ප්‍රදානය කරනවා
5. Law. පිරිනමනවා
6. මන්ත්‍රණය කරනවා
7. Law. සම්මන්ත්‍රණය කරනවා
8. v. සාකච්ඡාකරනවා
9. vti. සාකච්ඡාවෙහි යෙදෙනවා

conferee

n. පැවැරුම් ලාභියා

conference

1. n. මන්ත්‍රණය
2. n. සංගමය
3. n. සංවාදය
4. n. සම්මන්ත්‍රණය
5. n. සම්මේලනය
6. n. සමුරව
7. Soc. සමුළුව
8. n. සාකච්ඡා සභාව
9. n. සාකච්ඡාව

conferencing

1. n. විද්‍යුත්මාධ්‍ය සාකච්ඡාව
2. සාකච්ඡා සමූහයක් පැවැත්වීම

conferential

adj. සාකච්ඡාමය

conferment

1. n. ප්‍රදානය
2. n. ප්‍රදානය කිරීම
3. Law. පිරිනැමීම

conferrable

adj. පැවැරිය හැකි

conferred

adj. පැවරූ

conferrer

1. n. පවරන්නා
2. සාකච්ඡාවෙහි හෝ සතුටු සාමීචියෙහි යෙදෙන්නා

conferring

adj. පවරන

confervoid

Bot. සුත්‍රිකාකාර

confess

1. vti. ඇවැත් දෙසනවා
2. Law. දොෂෝච්චාරණය කරනවා
3. vti. පාපෝච්චාරණය අසනවා
4. v. පාපෝච්චාරණය කරනවා
5. v. භෙළි කරනවා
6. හෙළි කරනවා

confessary

n. පාපෝච්චාරණයට අයිති වූ

confessed

1. a. අවංක
2. adj. එළිපිට
3. a. පකට
4. adj. ප්‍රකට වූ
5. a. පිළිගත්
6. වරද පිළිගත්

confessedly

1. adv. නිසැකවම
2. adv. ප්‍රකාශයෙන්

confession

1. n. අංගීකාරය
2. අවද්යෝච්චාරණය(අවද්‍ය + උච්චාරණය)
3. n. ඇදහිලි ප්‍රකාශිත වාක්‍යය
4. Log. උච්චාරණය
5. Law. දොෂෝච්චාරණය
6. Aes. පාපොච්චාරණය
7. n. පාපෝච්චාරණය
8. n. වරද පිළිගැනීම
9. n. ස්ථීර ප්‍රකාශය
10. n. ස්වීකාරය

confessional

n. පාපෝච්චාරණ ආසනය

confessor

1. n. පාපෝච්චාරණය කරන්නා
2. n. වරද පිළිගන්නා

confetti

1. n. මංගල මල්පෙති
2. n. සරුවපිත්තල

confidant

1. n. ඉතා හිතවතා
2. n. මිත්‍රයා
3. n. විශ්වාසවන්තයා
4. n. විශ්වාසිකයා
5. adj. විශ්වාසී
6. n. හිතවතා