ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 556
confidante
1. n. විශ්වාසවන්තිය
2. n. හිතවතිය
confide
1. Soc. රහස්යභාවය
2. v. විශ්වාස කරනවා
3. v. විශ්වාසය තබනවා
4. vti. විශ්වාසයේන බාරදෙනවා
5. Soc. විශ්රම්භ කරනවා
confidence
1. n. උසස් බලාපොරොත්තුව
2. n. නිර්භීතභාවය
3. n. නිශ්චය
4. n. ප්රගල්භතාව
5. n. ප්රතිහානය
6. n. පැහැදිම
7. n. පැහැදීම
8. Soc. රහස්යභාවය
9. විශ්වස්ත
10. n. විශ්වාසය
11. විශ්රබ්ධ
12. Mat. විශ්රම්භ
13. Soc. විශ්රම්භය
14. Eco. විශ්රම්හය
15. n. ශ්රද්ධාව
16. n. සැක නැති බව
confidence trick
1. n. කලින් විශ්වාසය දිනාගෙන පසුව කරන වංචාව
2. Soc. විශ්රම්භ රැවටිල්ල
3. Law. විශ්වාසෝපායය
confidency
confident
1. a. නිශ්චිත
2. නිශ්වත
3. a. නිසැක
4. a. විශ්වාස කරන
5. a. විශ්වාසී
confidential
1. a. එළිදරවු නොකළ යුතු
2. a. රහස්
3. adj. රහස්ය
4. a. රහසිගත
5. a. විශ්වසනීය
6. Law. විශ්වස්ය
7. adj. විශ්වාස කටයුතු
confidentiality
confidentially
1. adv. මහත් විශ්වාසයෙන්
2. adv. රහසිගතව
3. adv. රහසින්
confidently
1. adv. නිසැකව
2. adv. විශ්වාසයෙන්
confider
1. විශ්වසනීයයා
2. n. විශ්වාසය තබන්නා
confiding
1. a. අනුන් විශ්වාසකරන
2. Soc. විශ්රම්භන
confidingly
adv. විශ්වාසයෙන්
configurate
v. හැඩගසනවා
configuration
1. n. ආකෘතිය
2. n. පිහිටි ආකාරය
3. Law. රූපණය
4. n. රූපය
5. n. වින්යාසය
6. Soc. සමාකෘතිය
7. Psy. හැඩහුරුව
configurationism
Log. සමාකෘතිවාදය
configure
1. වින්යාස කිරීම
2. v. හැඩගසනවා
confinable
1. adj. සිරකළ හැකි
2. adj. සීමා කළ හැකි
confine
1. vt. අවහිර කරනවා
2. n. මායිම
3. Law. සංසීමාකරනවා
4. v. සිර කරනවා
5. n. සිරගෙය
6. v. සීමා කරනවා
7. n. සීමාව
8. vt. හිර කරනවා
confined
1. a. අවහිරයේ සිටින
2. a. බාධිත
3. adj. සිර වූ
4. adj. සීමා වූ
5. a. සීමිත
confinement
1. n. දරු ප්රසූතය
2. n. ප්රසව කාලය
3. Soc. ප්රසවය
4. n. ප්රසූතිය
5. n. පිටත නොගොස් සිටීම
6. n. රඳවා තැබීම
7. Law. සංසීමනය
8. Phy. සසීමනය
9. n. සිර කර තැබීම
10. Soc. සිරකර තැබීම
11. n. හිර අඩස්සියේ සිටීම
12. n. හිර කිරීම
confiner
confines
n. සීමා