රූපණය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. දැක්වීම ; නිරූපණය කිරිම ; රූපකයකට නගා දැක්වීම.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. නිරූපණය කිරීම (සං. රූපණ)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. Aes. acting
2. Law. configuration
3. metaphor
4. n. showing
නා. දැක්වීම ; නිරූපණය කිරිම ; රූපකයකට නගා දැක්වීම.
නා. නිරූපණය කිරීම (සං. රූපණ)
1. Aes. acting
2. Law. configuration
3. metaphor
4. n. showing