විශ්වසනීය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. විශ්වාස කළ හැකි ; පිළිගත හැකි.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. විශ්වාස කළ හැකි (සං. විශ්වසනීය)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. authentic
2. a. confidential
3. a. trustworthy