සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 4100
විශ්වසනත්වය
Law. trusteeship
විශ්වසනභාර දේශය
Law. trust territory
විශ්වසනභාරතා මංඩලය
Law. trusteeship council
විශ්වසනය
Law. trust
විශ්වසනය කඩ කිරීම
Acc. breach of trust
විශ්වසනහාර රාජ්යය
Law. trust territory
විශ්වසනීය
1. authentic
2. a. confidential
3. a. trustworthy
විශ්වසනීයත්වය
1. authenticity
2. Soc. credibility
3. n. reliability
විශ්වසනීයයා
විශ්වසම්භව ශාස්ත්රය
Soc. cosmogony
විශ්වසම්භවය
n. cosmogeny
විශ්වසම්භවවාදය
n. cosmogony
විශ්වසම්භවවේදය
Soc. cosmology
විශ්වස්ත
විශ්වස්ත යුකුකම
Law. fiduciary duty
විශ්වස්තය
Law. fiducia
විශ්වස්තයා
Acc. fiduciary
විශ්වස්ය
1. Law. confidential
2. Law. credible
විශ්වස්යතාව
1. Acc. credibility
2. Psy. reliability
විශ්වසාධාරණ
adj. cosmopolitan
විශ්වසාධාරණත්වය
විශ්වාන්වේශගාමියා
Soc. cosmonaut
විශ්වාස
adj. cocksure
විශ්වාස ඇති
a. reliant