සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 4101
විශ්වාස කටයුතු
1. adj. authentic
2. adj. confidential
විශ්වාස කටහැකි
a. credible
විශ්වාස කටහැකි බව
n. probity
විශ්වාස කරන
විශ්වාස කරනවා
1. v. believe
2. v. confide
3. vt. credit
4. hopefully
5. vti. think
6. vti. trust
7. vti. understand
විශ්වාස කළ නොහැකි
1. a. implausible
2. adj. unbelievable
විශ්වාස කළ හැකි
1. adj. authoritative
2. adj. believable
3. a. faithful
4. a. presumptive
5. a. reliable
විශ්වාස කළනොහැකි
a. slippery
විශ්වාස කළහැකි
1. credible
2. a. dependable
විශ්වාස කිරීම
විශ්වාස නැති
adj. beliefless
විශ්වාස නොකරන
1. a. distrustful
2. a. incredulous
3. a. unconvinced
විශ්වාස නොකරන්නා
විශ්වාස නොකළැකි
1. a. feline
2. a. incredible
3. a. shifty
4. a. tall
5. a. uncertain
6. a. untrustworthy
විශ්වාස නොකළැකි අමූලික කථාව
විශ්වාස නොකළැකි කම
විශ්වාස නොකළැකි සේ
adv. incredibly
විශ්වාස නොකිරීම
n. incredulity
විශ්වාස රහිත
විශ්වාස වශයෙන්
adv. credibly
විශ්වාසකම
1. n. fidelity
2. Soc. reliability
විශ්වාසකාරිත්වය
විශ්වාසත්වය
1. Psy. credibility
2. Law. fidelity
විශ්වාසතාව
Law. credit