සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 4099
විශ්වවිද්යාලයක උපාධියක් ලබනවා
vt. graduate
විශ්වවිද්යාලයක දක්ෂ ක්රිඩකයා
n. blue
විශ්වවිද්යාලයක ප්රධාන නිලධරයා
n. chancellor
විශ්වවිද්යාලයක පොදු ශාලාව
n. hall
විශ්වවිද්යාලයක භෝජන ශාලාව
n. hall
විශ්වවිද්යාලයක මහාචාර්ය පදවිය
n. chair
විශ්වවිද්යාලයකට ඇතුළත් කරනවා
vti. matriculate
විශ්වවිද්යාලයකට ඇතුළත් වෙනවා
vti. matriculate
විශ්වවිද්යාලයයෙන් අස් කරනවා
vt. send down
විශ්වවිද්යාලයයේ අවුරුද්ද
n. session
විශ්වවිද්යාලයයේ ප්රධාන පාලකයා
විශ්වවිද්යාලයයේ වර්ෂාර්ධය
n. semester
විශ්වවිද්යාලයයේ විද්යාංශය
n. school
විශ්වවිද්යාලයයේ ශාස්ත්රීය මණ්ඩලය
n. senate
විශ්වවිද්යාලයෙන් අස්වයනවා
vt. go down
විශ්වවිද්යාලයේ ආචාර්ය්යවරයා
n. don
විශ්වවිද්යාලයේ ප්රථම උපාධිය
n. baccalaureat
විශ්වවිද්යාලයේ පීඨයක ප්රධානයා
n. dean
විශ්වවිද්යාව
n. cosmology
විශ්වවේදය
Log. cosmology
විශ්වසන අරමුදල
Law. trust fund
විශ්වසන ඔප්පුව
Law. trust deed
විශ්වසන භාරත්වය
Law. trusteeship
විශ්වසන සංස්ථාව
Law. trust corporation