සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4098

විශ්ව විද්‍යාලයයක මහාචාර්යවරයා

n. professor

විශ්ව ශිල්පියා

Log. demiurge

විශ්ව සම්භව වාදය

Geo. cosmogony

විශ්ව සම්භව විද්‍යාව

Phy. cosmogony

විශ්ව සම්භවය

Psy. cosmogony

විශ්වකෝෂ සම්පාදකයෝ

Log. encyclopaedists

විශ්වකෝෂය

1. n. cyclopaedia
2. n. encyclopaedia
3. n. encyclopedia

විශ්වද්වේෂියා

n. misanthrope

විශ්වදේශ

Soc. cosmopolitan

විශ්වදේශවාදය

Soc. cosmopolitanism

විශ්වදේශ්‍රී

Aes. cosmopolitan

විශ්වදේශී

cosmopolitan

විශ්වදේශීය

cosmopolitan

විශ්වනාවික

Phy. cosmonaut

විශ්වපුරය

Log. cosmopolis

විශ්වය

1. n. cosmos
2. n. universe

විශ්වලෝකය

1. n. cosmos
2. n. kosmos

විශ්වව්‍යාපී

1. omnipresent
2. Aes. universal
3. Soc. universalistic

විශ්වවාදය

Soc. universalism

විශ්වවිද්‍යාල

adj. campus

විශ්වවිද්‍යාල අංශය

n. campus

විශ්වවිද්‍යාල භූමිය

n. campus

විශ්වවිද්‍යාලය

1. n. campus
2. n. university
3. n. varsity

විශ්වවිද්‍යාලයක උපාධි ප්‍රබන්ධය

n. thesis