විශ්වදේශවාදය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. පවුල හා සමාජය කෘත්‍රිම දේ හැටියටත්, ජාති භේදවලින් හා පන්ති භේදවලින් තොරව ලෝකයේ පුරවැසිකම පමණක් නිවැරදි ලෙසටත් සැලකීම.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Soc. cosmopolitanism