විශ්වකෝෂය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. කෝෂ ග්රන්ථ විශේෂයක් ; නොයෙකුත් විෂය පිළිබඳ හෝ එක් විෂයක් පිළිබඳ හෝ සියලු පාශ්ව පිළිබඳ හෝ දැනුම් සම්භාරය විස්තර සහිතව අකාරාදි පිළිවෙළින් දැක්වෙන ග්රන්ථය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. ලෝකයේ නොයෙකුත් විෂය පිළිබඳ හෝ එක් විෂයයක් පිළිබඳ හෝ විස්තර අකාරාදි පිළිවෙලින් දැක්වෙන ග්රන්ථය (සං. විශ්වකොෂ)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. cyclopaedia
2. n. encyclopaedia
3. n. encyclopedia