ශ්රද්ධාව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. විශ්වාසය පදනම් කොට ගැනෙන චෛතසික සම්බන්ධය ; සැදැහැති ගුණය.
2. බුද්ධාදි ගුණ පිළිගන්නා ස්වභාවය.
3. ඇල්ම.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. බුද්ධාදි ගුණ පිළිගන්නා ස්වභාවය (සං. ශ්රද්ධා)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. confidence
2. n. devotion
3. n. faith
4. n. piety