සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4236

ශ්‍රඬා නැත්තා

n. unbeliever

ශ්‍රද්ධා

1. st. devotion
2. st. piety

ශ්‍රද්ධා චිකිත්සාව

Psy. faith cure

ශ්‍රද්ධාව

1. n. confidence
2. n. devotion
3. n. faith
4. n. piety

ශ්‍රද්ධාවක් නැති

1. a. impious
2. a. ungodly

ශ්‍රද්ධාවත්

a. pious

ශ්‍රද්ධාවන්ත

1. a. faithful
2. a. pious

ශ්‍රද්ධාවෙන්

adv. religiously

ශ්‍රද්ධාවෙන් උමතු වූ

a. fanatic

ශ්‍රද්ධාසම්පන්න

a. religious

ශ්‍රම

1. st. labour
2. weariness

ශ්‍රම පැය

Mng. man hour

ශ්‍රම බලකාය

Mng. workforce

ශ්‍රමක්ෂමතා විද්‍යාව

Eco. ergonomics

ශ්‍රමකායේ වැඩ කණ්ඩායමක්

n. workgroup

ශ්‍රමණ

1. a. ascetic
2. st. recluse

ශ්‍රමණ ගණය

Soc. religious order

ශ්‍රමණ වෘත්තිය

1. n. monachism
2. n. monasticism

ශ්‍රමණ වෘත්තියට අයත්

a. monastic

ශ්‍රමණ සමූහයා

n. priesthood

ශ්‍රමණභාවය

Soc. asceticism

ශ්‍රමණයා

1. n. ascetic
2. n. friar
3. n. priest

ශ්‍රමය

n. labour

ශ්‍රමරේඛය

Psy. ergograph