ශ්රමණයා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. ශ්රමණ ධර්ම පුරන තැනැත්තා ; පැවිද්දා ; තාපසයා ; භික්ෂුව.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. තාපසවරයා/ පැවිදි බිමට ඇතුළත් උතුම් පුද්ගලයා (සං. ශ්රමණ)