ශ්රමදානය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. ශ්රමය පරිත්යාග කිරීම ; පොදු ජන ශුභ සිද්ධිය සඳහා ස්වේච්ඡාවෙන් ශ්රමය වැය කිරීම.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. ස්වේච්ඡාවෙන් ශ්රමය වැය කිරීම
නා. ශ්රමය පරිත්යාග කිරීම ; පොදු ජන ශුභ සිද්ධිය සඳහා ස්වේච්ඡාවෙන් ශ්රමය වැය කිරීම.
නා. ස්වේච්ඡාවෙන් ශ්රමය වැය කිරීම