ශ්‍රමය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. මහන්සිය ; වෙහෙස ; ශක්තිය වැය කිරීම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. මහන්සිය; ශක්තිය වැය කිරීම (සං. ශ්‍රම)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. labour