සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4237

ශ්‍රමසශ්‍ය

Law. emblements

ශ්‍රමික

Eco. labour

ශ්‍රමිකජනයා

Soc. proletariat

ශ්‍රමිකයා

n. labourer

ශ්‍රවණ

1. Med. audio
2. adj. auditory

ශ්‍රවණ ආයනය

Med. auditory meatus

ශ්‍රවණ ආලිය

Med. auditory canal

ශ්‍රවණ දුෂ්කරතාව

Psy. hard-of-hearing

ශ්‍රවණ නාළිය

ear-trumpet

ශ්‍රවණ පරීක්ෂණය

n. audition

ශ්‍රවණ මානය

audimeter

ශ්‍රවණ විද්‍යාව

n. acoustics

ශ්‍රවණ විෂයක

Oth. acoustics

ශ්‍රවණ සංවේදනය

Psy. auditory sensation

ශ්‍රවණ ස්නායුව

1. Med. acoustic nerve
2. Med. auditory nerve

ශ්‍රවණ හානිය

Psy. hearing loss

ශ්‍රවණගෝචර

audible

ශ්‍රවණනාළිය

1. ear-trumpet
2. n. ear trumpet

ශ්‍රවණමාධූර්යය

n. euphony

ශ්‍රවණමිතිය

Phy. audiometry

ශ්‍රවණය

1. n. audibility
2. n. audition
3. n. ear
4. n. hearing

ශ්‍රවණය පිළිබඳ වූ

a. auditory

ශ්‍රවණශක්තිය

n. audition

ශ්‍රවණාගාරය

n. auditorium