ශ්‍රවණය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ඇසීම ; කන්දීම.
2. කර්ණය ; කන.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. කන ඇසීම; සවන් දීම (සං. ශ්‍රවණ)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. audibility
2. n. audition
3. n. ear
4. n. hearing