රැඳවියා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. අත්අඩංගුවේ රඳවාගෙන සිටිනු ලබන්නා.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. රඳවාගෙන සිටින්නා; අත් අඩංගුවේ සිටින්නා; රැඳවූ පුද්ගලයා

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

confiner