සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3622

රැගෙන යනවා

v. carry away

රැඟුම

n. dance

රැඟුම් ආදිය දක්වන්නා

n. performer

රැඟුම් දක්වනවා

vt. represent

රැඟුම් දැක්විය යුතු ආකාරය පිළිබඳ උපදේශ

n. stage direction

රැඟුම් දැක්වීම

1. n. histrionics
2. n. performance

රැඟුම් පවත්නා ශාලාව

n. casino

රැඟුම් සැකිල්ල

Law. scenario

රැචට් කණුව

Civ. john bull

රැචට් රෝදය

Civ. ratchet wheel

රැචට්ටුව

Art. ratchet

රැජන

Law. queen

රැජැයුම

1. Phy. regime
2. Law. rule

රැජින

queen

රැට ඇස් නොපෙනීම

n. night blindness

රැටස්

Med. rattus

රැටියා

n. citizen

රැඩය

Phy. rad

රැඩිකල්වාදය

Aes. radicalism

රැඩිකල්වාදී

Aes. radical

රැන

n. queen

රැන්ද

Civ. rest

රැනිය

n. queen

රැඳවියා

confiner