රැජන

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. රජ කරන්නී ; රාජිනිය ; රාඥිය ; මෙහෙසිය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. රාජිනිය

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Law. queen