නිශ්චිත
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. නියමිත; ඒකාන්ත; නොඅනුමාන; තීරණ වූ; නිශ්චය කළ.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. නියමිත; ඒකාන්ත; නො අනුමාන (සං. නිශ්චිත)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. adj. ascertained
2. adj. certain
3. adj. clear
4. adj. conclusive
5. a. confident
6. a. decided
7. Phy. defined
8. a. definite
9. a. determinate
10. a. explicit
11. a. positive
12. a. precise
13. a. pronounced
14. a. resolute
15. specific
16. a. undoubted
17. a. unquestioned