සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2275
නිශ්චලව තිබීම
1. n. stagnancy
2. n. stagnation
නිශ්චලව සිටිනවා
1. vti. rest
2. vt. standstill
නිශ්චලව සිටින්නට බැරි තැනැත්තා
idiom. jack-in-the-box
නිශ්චලීකරණය
නිශ්චායකය
Soc. determinant
නිශ්චිත
1. adj. ascertained
2. adj. certain
3. adj. clear
4. adj. conclusive
5. a. confident
6. a. decided
7. Phy. defined
8. a. definite
9. a. determinate
10. a. explicit
11. a. positive
12. a. precise
13. a. pronounced
14. a. resolute
15. specific
16. a. undoubted
17. a. unquestioned
නිශ්චිත අනුකලය
Phy. definite integral
නිශ්චිත අරමුණක් ඉටු කර ගැනීම සඳහා පොදු ගිණුමක මුදල් තැන්පත් කරන කණ්ඩායමක්
නිශ්චිත කර්තෘක
Aes. autograph
නිශ්චිත කර්තෘත්වය
Aes. autograph
නිශ්චිත කාර්යය
නිශ්චිත නොවන
නිශ්චිත ප්රකාශනය
Aes. assertion
නිශ්චිත භාවය
නිශ්චිත මතයක් පළ නොකරන
නිශ්චිත වරණය
නිශ්චිත විකල්ප වලින් තේරීමක් අපේක්ෂා කරන විට
නිශ්චිත සැලස්ම
නිශ්චිත හැඩ ගන්නවා
vi. jell
නිශ්චිතත්වය
n. certainty
නිශ්චිතතාව
1. certainty
2. n. certitude
3. Oth. specificity
නිශ්චිතඵලය
නිශ්චිතභාවය
Aes. certitude