නිශ්චය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. ස්ථීර ලෙස ගන්නා ලද නිගමනය; තීරණය; තීන්දුව; නිර්ණය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. ස්ථිර ලෙස ගන්නා ලද නිගමනය; තීන්දුව (සං. නිශ්චය)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. confidence
2. n. conviction
3. n. decision
4. Law. determination
5. n. inference
6. Log. resolution