ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 557

confirm

1. අභිවෘආලේප කරනවා
2. vt. අභිවෘඬ්ආලේප කරනවා
3. v. තරකරනවා
4. v. තහවුරු කරනවා
5. vt. දැඩි කරනවා
6. vt. ශක්තිමත් කරනවා
7. v. සනාථ කරනවා
8. v. සහතික කරනවා
9. v. ස්ථිර කරනවා
10. vt. ස්ථීර කරනවා
11. v. හගිස්වනවා
12. v. හගිස්සනවා

confirmation

1. n. තහවුරු කිරීම
2. Log. තහවුරුකරණය
3. Eco. තහවුරුව
4. n. දළ්හීකර්මය
5. n. පරීක්ෂා කිරීම
6. n. සත්‍ය බවට සාක්ෂිය
7. n. සහතික කිරීම
8. n. සහතික වීම
9. Eco. ස්ථිර කිරීම
10. n. ස්ථීර කිරීම
11. n. ස්ථීර වීම

confirmative

1. adj. තහවුරු
2. a. තහවුරු කරන
3. adj. ස්ථීර
4. a. සැබෑබව ඔප්පු කරන

confirmatory

1. a. තහවුරු කරන
2. Law. ස්ථීරකාරක
3. a. සැබෑබව ඔප්පු කරන

confirmed

1. a. චිරස්ථිත
2. adj. තහවුරු කළ
3. වරස්ථිත
4. a. සම්පූර්ණ
5. a. ස්ථීර
6. adj. ස්ථීර කළ

confirmee

n. ස්ථීර කරනු ලැබූ තැනැත්තා

confirmer

1. n. තහවුරු කරන්නා
2. n. ස්ථීර කරන්නා

confirming

1. adj. තහවුරු කරන
2. adj. ස්ථීර කරන

confirmor

n. ස්ථීර කරනු ලැබූ තැනැත්තා

confiscate

1. v. අහිමි කරනවා
2. Acc. අහිමි කිරීම
3. Law. රජසතු කරනවා
4. v. රාජ සන්තක කරනවා
5. Acc. රාජ සන්තක කිරීම

confiscated

a. රාජසන්තක

confiscation

1. n. අපහරණය
2. n. අහිමි කිරීම
3. රජය සතු කිරීම
4. Law. රජසතු කිරීම
5. n. රාජ සන්තක කිරීම
6. රාජ්‍ය සන්තක කිරීම

confiscator

n. රාජසන්තක කරන්නා

confix

v. හොඳින් තහවුරු කරනවා

conflagrate

1. v. දැවෙනවා
2. v. පිළිස්සෙනවා

conflagration

1. n. ගිනිගොඩ
2. n. ගිනිමැලය
3. n. ප්‍රජ්වලනය
4. n. මහා ගින්න
5. n. මහා ගිනිමැලය
6. n. මැල
7. n. යුදබිය
8. n. ලැව්ගින්න
9. n. විනාශය
10. n. ළැව්ගින්න

conflate

1. vt. එකතු කරනවා
2. v. එක් කරනවා
3. v. ඒකාබද්ධ කරනවා
4. vt. සම්බන්ධ කරනවා

conflation

1. n. එක් කිරීම
2. n. ඒකාබද්ධ කිරීම
3. මුහුකිරීම

conflict

1. (පරිණාමික) ගැටුම
2. n. අරගලය
3. vi. එකිනෙකට විරුද්ධව සිටිනවා
4. vi. එකිනෙකට වෙනස්ව සිටිනවා
5. n. කලහය
6. n. කලිකලහ
7. n. ගැටීම
8. Mng. ගැටුම
9. v. ගැටෙනවා
10. Mng. ඝට්ටනය
11. v. තරග කරනවා
12. v. තරග වදිනවා
13. Law. පිළිගැටුම
14. n. පොරය
15. යුජ කරනවා
16. vi. යුඬ කරනවා
17. v. යුද්ධ කරනවා
18. n. යුද්ධය
19. විරුද්ධ
20. v. විරුද්ධ වෙනවා
21. n. විරෝධය
22. Log. සංඝටනය
23. n. සංඝට්ටනය

conflicting

1. adj. පරස්පර
2. adj. ප්‍රතිවිරුද්ධ
3. Law. පිළිගැටෙන
4. adj. විපරීත
5. a. විරුද්ධ
6. a. විසංවාදක
7. a. විසදෘශ

confluence

1. n. එක්‍රැස් වීම
2. එක්‍රුස් වීම
3. Civ. දෙ මෝදර
4. n. දෙමෝදර
5. n. දෙමෝය
6. දෙගංමෝය
7. n. රැඳීම
8. n. සංගමය
9. Mat. සංයාතය
10. Psy. සංස්‍යන්දය
11. සම්ප්‍රවාහය
12. n. සමාගමය

confluent

1. adj. එකට ගලන
2. a. එකතු වන
3. a. එක්තැන් වන
4. a. රැස් වන
5. Bot. සංගාමී
6. Mat. සංයාත
7. adj. සංයෝගී

conflux

1. n. එක්ව ගලා යෑම
2. n. එක්ව ගලායාම
3. n. ජන සන්නිපාතය

confocal

Mat. සමනාභික