සංඝට්ටනය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා. 1. එකිනෙක හැපීම ; ගැටීම ; වැදීම ; අන්යෝන්ය වශයෙන් බලපාන්නට වීම.
2. ඇතිල්ලීම ; ඝර්ෂණය.
3. ගැළපීම ; සංවිධානය වීම.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. එකිනෙක ගැටීම; අන්යෝන්ය වශයෙන් බලපෑම/ ඝර්ෂණය/ ගැළපීම (පා. සං. සඞ්ඝට්ටන)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. collision
2. n. concussion
3. n. conflict
4. n. impact