සංඝට්ටකසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(පාරිභා.) නා.ප්ර. කශේරුකා එකිනෙක අතර පිහිටි කාටිලේජවලින් සෑදුණු මොළොක් කොට්ට වැනි කොටස්.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1656 ← සංඝටය සංඝට්ටනය →