ගැටෙනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. එකිනෙක වදිනවා; හැප්පෙනවා.
2. ක්‍රි. විරුද්ධ ව කථා කරනවා; වාද විවාද වෙනවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. vti. brush
2. v. clash
3. vi. collide
4. v. conflict
5. v. hit
6. vi. osculate
7. vti. touch
8. v. waddle